ලංකා ක්‍රිකට් වංශකතාව අලුතින් ලියයි! IPL හම්බන්තොටින් අද ඇරඹෙයි!

November 26, 2020 at 10:14 am | by emanisa.lk

මෙ රට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වෙයි.

ඒ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීය.

තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙහෙයවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අද රාත‍්‍රියේ තරඟ වැදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *