ලංකාව ඉරාන, කොරියා සහ ඉතාලි ගුවන් ගමන් නවතයි!

March 13, 2020 at 9:44 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය යන රටවලින් ගුවන් මගීන් ගෙන ඒම නතර කරන ලෙස රජය ගුවන් සමාගම්වලට දැනුම් දෙයි.

එම රටවල තව දුරටත් කොරෝනා ආසාදනය දැඩි ලෙස පැතිර යාම මෙම නියෝගය ලබා දීමට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස