මෙ රට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මෝදර ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දියවැඩියාවෙන් පෙළුණු පුද්ගලයෙකු බව ද වාර්තා වෙයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website