කොරෝනා රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයකු අද (28) මිය ගොස් තිබෙි.
ඒ ලංකාවෙන් වාර්තා වූ මුල්ම කොරෝනා මරණයයි.
මාරවිල ප්‍රදේශයේ පදිංචි මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.