රාජ්‍ය සේවකයෝ 100%ක්ම තැපැල් ඡන්ද දුන්නේ සජිත්ට! සමගි බලේ ජයග්‍රහණය දැන් ස්ථිරයි! 

July 25, 2020 at 11:52 pm | by emanisa.lk

මෙවර මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද භාවිත කර ඇත්තේ 44%ක ප්‍රතිශතයක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

තවත් 55%ක් රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත නොකළ බව ද ඔහු අනාවරණය කරයි.

මෙලෙස තැපැල් ඡන්දය භාවිත නොකර ඇත්තේ පොහොට්ටුවේ පිරිස බව ද කිරිඇල්ල සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස