රාජකාරී කාලයේ වැල බලා මාට්ටුයි! සභාපතිගේ වැඩ තහනම්!

February 27, 2020 at 1:01 pm | by emanisa.lk

රජයේ ප්‍රධාන ආයතනයක වෘත්තීය සමිති සභාපතිවරයෙක් වැඩ තහනම් කිරීමට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

රාජකාරි වේලාවහිදී අසභ්‍ය චිත්‍රපටිය නැරඹීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල මත අදාළ වැඩ තහනමට පනවා තිබේ.

මේ සභාපතිවරයා රාජකාරී වෙලාවේදීත් ඉන් පසුවක් අසභ්‍ය චිත්‍රපට බලමින් සිටින බවට ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙම වැඩ තහනම පනවා තිබේ.

මෙම වෘත්තිය සමිති සභාපති වරයා ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක වෘත්තීය සමිති සභාපතිවරයෙක් යැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස