ගම්පෙරළිය සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ වතුකරයට සිදුවූ සේවය වැනි සේවයක් මින් පෙර කිසිම ආණ්ඩුවක් යටතේ සිදු නොවූ බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් පවසයි.
ජනාධිපතිවරණයේදී එම ජනතාවගෙන් සියයට අනූනවයයි දශම නවයක් ජාතිවාදය බිංදුවක්වත් නැති රනිල් වික්‍රමසිංහට හෝ ඔහු නම් කරන අපේක්ෂකයාට සහාය පලකිරීමට බලාසිටින බව ඇමතිවරයා අවධාරණය කළේය.