රටේ ම ජන රැල්ල අපටයි…! සල්ගාදු රැලියට ආවේ හාල් ගන්න…! ඉතිරි අය ආවේ අටමස්ථානේ වඳින්න..! – රජිත…

February 11, 2022 at 4:58 pm | by emanisa.lk

ආණ්ඩුව අනුරාධපුර සල්ගාදු ජන රැලියට පෙර අඩි 40 කන්ටේනර් 04ක සහල් ගෙන ගිය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

මන්ත්‍රීවරයා අනාවරණය කළේ, රැලියට පැමිණි ජනතාවගෙන් කොටසක් පැමිණියේ එම සහල් ගැනීමට බවත් ඉතිරි පිරිස අටමස්ථානය වැඳපුදා ගැනීමට බව පවසා රවටා ගෙන පැමිණ ඇති බවත් ය.

මෙවැනි සෙල්ලම් දමා රටේ මතුව තිබෙන ජන නැගිටීම නැවැත්විය හැකි යැයි ආණ්ඩුව සිතන බව ද රාජිත සේනාරත්න සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (10) උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *