රටෙන් භාගයක් කෑව මෛත්‍රීපාල එක්ක කිසිම සන්ධානයක් නෑ…! – ෆීල්ඩ් මාර්ෂල්…

October 31, 2021 at 2:26 pm | by emanisa.lk

මේ රටෙන් භාගයක් විනාශ කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එහෙයින් ඔහු සමග කිසිදු සන්ධානයක් ගොඩනැගීමට තමන් විරුද්ධ බව ඔහු සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන සමග නැවත කිසිදා තමා වේදිකාවකට ගොඩනොවන බව ද සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

කෙසේ වුව ද ශ්‍රීලනිපයේ ඉතිරි පිරිසට තමන් සමග එකතු විය හැකි බව හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *