මේ ආණ්ඩුවට තව අවුරුද්දක් දුවන්න බෑ…! අවුරුදු 15ක් විතර දුවයි කියල මුල දී බය වුණ….! – මුජිබර් රහුමාන්..

March 31, 2021 at 6:59 am | by emanisa.lk

පවතින තත්ත්වය මත මේ ආණ්ඩුව තවත් අවුරුද්දක්වත් දුවයි ද කියා විශ්වාස කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

69 ලක්ෂයක් ඡන්දයකින් ගෝඨාභය ජයග්‍රහණය කරද්දී තවත් වසර 10-15ක් එම බලයෙන් ආණ්ඩුව දුවාවි යැයි එදා තමන් බියට පත් වූ බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

නමුත් දැන් පෙනෙන තත්ත්වය අනුව තවත් අවුරුද්දක්වත් මෙම ආණ්ඩුවට දුවන්න හැකියාවක් නැති බව ද ඔහු සඳහන් කළේ ය.

මන්ත‍්‍රීවරයා මේ වබ කියා සිටියේ වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස