මෘතදේහ පිළිබඳ තීන්දුව ගතයුත්තේ සෞඛ්‍ය අංශ…! ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සූදානම්…! – චමල්..

December 28, 2020 at 1:56 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ ආදාහනයට හෝ භූමදානයට තීන්දුව ගතයුත්තේ රටේ සෞඛ්‍ය බලධාරීන් බව ඇමැති චමල් රාජපක්ෂ පවසයි.

එසේ නොමැතිව ආණ්ඩුවට උවමනා ආකාරයේ තීන්දුවක් වසංගත රෝගයක් සම්බන්ධයෙන් ගතනොහැකි බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

රටේ සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස