මුස්ලිම් ජනතාව කිසියම් රටකට යන්නේ නම් ඔවුන් ඒ රටේ නීතියට අනුගත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.
එය මේ රටේ මුස්ලිම් නායකත්වය ද හොඳාකාරව ම දන්නා බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
එය අලුත් දෙයක් නොවන බවත් හෙතෙම සඳහන් කළේ මුස්ලිම් මෘතදේහවල අවසාන කටයුතු සිදුකිරීම පිළිබඳ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍ය විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමිනි.