මුස්ලිම් ජනතාව තමන් සිටින රටේ නීතියට අවනත විය යුතුයි..! – ඉන්දික අනුරුද්ධ…

January 1, 2021 at 8:49 pm | by emanisa.lk

මුස්ලිම් ජනතාව කිසියම් රටකට යන්නේ නම් ඔවුන් ඒ රටේ නීතියට අනුගත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

එය මේ රටේ මුස්ලිම් නායකත්වය ද හොඳාකාරව ම දන්නා බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

එය අලුත් දෙයක් නොවන බවත් හෙතෙම සඳහන් කළේ මුස්ලිම් මෘතදේහවල අවසාන කටයුතු සිදුකිරීම පිළිබඳ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍ය විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස