Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් බිස්ස
මරාගෙන මැරුණු ඉන්සාබ් ඇමති බදූර්දීන්ගේ ලේකම්! මාමාණ්ඩි බදූර්දීන්ගේ පක්ෂයේ භාණඩාගාරික!
2019-04-25 at 9:07 pm
ෂැංග්‍රිලා හෝටලයේදී සියදිවි නසාගත් ඊබ්‍රහීම් ඉන්සාබ්ගේ බිරිඳගේ පියා රිෂාඩ් බදූර්දීන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරික බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
ආගමික අන්තවාදයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමයි! බුද්ධි අංශ නිලධාරීන් වහාම නිදහස් කරනු! – අස්ගිරි සංඝ සභාව
2019-04-25 at 12:18 pm
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා බුද්ධි අංශ නිලධාරින්ට පොදු සමාවක් දීමට වහාම කටයුතු කළ යුතු බව...
රටම ලේ විලක් වෙද්දි ජනාධිපති සිංගප්පූරු ඉඳන් ආවේ 4 වෙනි යානයේ! රටේ ආරක්ෂාව ගැන සාකච්ඡාවට අගමැති මට එන්න කීවේ පැය 48කට පස්සේ! මේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව භාර අයට වඩා ඒ ගැන ජූලම්පිටියේ අමරේට දැනුමක් තියෙනවා! – සරත් ෆොන්සේකා
2019-04-25 at 9:28 am
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වගකීමෙන් යුක්තව කටයුතු කළේ දැයි...
පල්ලියට බෝම්බ ගහන කතාව අගමැති දැනගෙන හිටියා! තාත්තා කී ආරංචිය මම අගමැතිතුමාට කිව්වා! – ඇමති හරීන්
2019-04-24 at 7:32 am
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා කොච්චිකඩේ පල්ලියට නොයන ලෙස තම පියා දැනුම්...
තව්හිද් ජමාද් තවත් ප්‍රහාරයකට සැරසෙයි! රිල්වාන් ඇතුළු පිරිසක් ප්‍රහාරයට සූදානම්!
2019-04-23 at 5:21 pm
ජාතික තව්හිද් ජමාද් සංවිධානය තවත් ප්‍රහාරයකට සූදානම් වන බවට ඉන්දියානු බුද්ධි අංශ ශ්‍රී ලංකා බලධාරීන්...
තවුහිද් ජමාද් ප්‍රහාරයට සම්බන්ධ නෑ! – නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා විදෙස් මාධ්‍යයට කියයි…
2019-04-23 at 1:17 pm
ශ්‍රී ලංකාවේ පල්ලි සහ හොටෙල් කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ තවුහිද් ජමාද් සංවිධානය හෝ වෙනත්...
රටත් රට වැසියොත් ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු! – ගෙවිඳු කුමාරතුංග
2019-04-23 at 11:53 am
තුන් සියයකට අධික ජීවිත අහිමි කළ කොටි ත්‍රස්තවාදය පැවති සමයේ පවා සිදු නොවූ ආකාරයට විදේස්...
සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි ප්‍රහාරකයන්ගේ පියා ජවිපෙ මහා මැතිවරණ අපේක්ෂකයෙක්!
2019-04-22 at 8:44 pm
කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනාගේ පියා වන 65...
« Previous
1
2
…
37
38
39
…
65
66
Next »
මුල් පුවරුව
මාලිමාව චතුරංගට දුන් ඇමැතිකම පොහොට්ටුව මට කවදාවත් දෙන්නේ නෑ,..! – මිලින්ද රාජපක්ෂ….
උතුරේ සංවාද සාකච්ඡා මණ්ඩප මිස මහවිරු සැමරුම් නෑ…! – කතානායක…
ජනපති අනුර යටතේ ආයතන 94යි… හරිනිට 26යි… නලින්දට 41යි…!
මාලිමා මන්ත්‍රීලා සෝමාලියා කඳවුරකින් පැන්නා වගේ… කැන්ටිමේ දෙවක් කර ආහාර හිඟයක් ඇති කළා..! – චමින්ද විජේසිරි…
පැරදුණේ සජිත් නෙමෙයි මේ රටේ මිනිස්සු…! – කිත් නෙල්සන්….