මුල් පුවරුව

ව්‍යාජ ලිපිනයකින් රෝහල්ගතව දරුවා බිහිකළ බේරුවල රතු කලාපයේ කතට කොරෝනා! කළුතර ගැබිනි වාට්ටුවක් වසා කාර්ය මණ්ඩලය නිරෝධායනයට!

2020-04-04 at 12:12 pm
බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04)...

ජාතික ආපදාවක් මැද ආගමික ඉල්ලීම්වලට යටවෙන්න බෑ! කොරෝනාවලින් මියගියොත් ආදාහනය කරනවා! විශේෂඥ මතය ඒක නම් අපි එය ක්‍රියාත්මක කරනවා! – මහින්ද රාජපක්ෂ (video)

2020-04-04 at 12:09 am
ජාතික ආපදාවක් මැද ආගමික ඉල්ලීම්වලට යටවෙන්න බෑ! කොරෝනාවලින් මියගියොත් ආදාහනය කරනවා! විශේෂඥ මතය ඒක නම්...

අමන පාලකයන් රටට අහිමි කළ හම්බන්තොට වරාය යෝධ පියවරක් තබයි! සේද මාවතේ නැව් දහස් ගණනකට තෙල් බෙදන දැවැන්තයා වෙන්න සූදානම්! (video)

2020-04-03 at 2:42 pm
අමන පාලකයන් රටට අහිමි කළ හම්බන්තොට වරාය යෝධ පියවරක් තබයි! සේද මාවතේ නැව් දහස් ගණනකට...

සෙවනගල මෙහෙයුම සාර්ථකයි! ඉහටත් උඩින් ලාභ ලබයි! සේවකයන්ට රු. 75000 බැගින් බෝනසුත් ගෙවයි!

2020-04-03 at 11:46 am
සෙවණගල සීනි සමාගමේ 2020 පළමු උක් වාරයේ අස්වැන්න අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. මේ වන...

ආණ්ඩුව කොරෝනා මර්දනය කරන ගමන් ජාතිවාදයට ඉඩදෙනවා! – ස්වාධීන කතානායක කරූ

2020-04-03 at 9:47 am
කොරෝනා මෙන්ම වර්ගවාදය ද මිනිමරු වසංගත බවත් ඒවා වැළඳුණු සියලු දෙනා අත්අඩංගුවට ගතයුතු බවත් හිටපු...

ලංකාවේ මුස්ලිම්වරු පරාජය වෙනවා! වහාම ජිහාද් යුද්ධය ආරම්භ කළ යුතුයි! – රම්සි රසීක්

2020-04-03 at 9:28 am
රම්සි රසීක් නැමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් මෙසේය. "ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන...

මුස්ලිම් ජනතාව අතර කොරෝනා පැතිරීම වැඩියි! ඒ ඇත්ත යථාර්ථය නොසඟවා කතා කිරීම ජාතිවාදයක් නෙමෙයි! – GMOA

2020-04-02 at 6:10 pm
මුස්ලිම් ජනකොටස් බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වී ඇති බව රජයේ...

උලමටයි හකීම්ටයි ඕන කොරෝනා බෝ කරලා හරි රට වනසන්න! කොරෝනා මළ සිරුරු භූමදාන කරන්න අවසර ඉල්ලන්නේ ඒකයි! – මුසාම්මිල් රට වෙනුවෙන් පෙරට එයි…

2020-04-02 at 3:53 pm
රවුෆ් හකීම් සහ උලමා සංවිධානය විසින් කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට...

මුල් පුවරුව