මුල් පුවරුව

කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් ලංකාවට පළා ඒමේ අවදානමක්! නාවික හමුදාව මුහුදු ආරක්ෂක වළලු තරකරයි!

2020-06-07 at 9:29 am
ඉන්දියාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය වැඩිවීමත් සමඟ එරට සිට පිරිස් බෝට්ටු මඟින් මෙරටට පැමිණීම වළක්වාලීම පිණිස...

හූල්ගේ පෞද්ගලික වැඩ නිසා කොමිසම ස්වාධීන නෑ කියන්න බෑ! ආණ්ඩුවට ඕන කොමිසමේ නම කැත කරන්න!- ජවිපෙ

2020-06-06 at 11:47 pm
ආචාර්ය රත්නජීවන් හූල් හෝ මහින්ද දේශප්‍රියගේ අඩුපාඩු අල්ලා ගෙන සම්පූර්ණ මැතිවරණ කොමිසම ස්වාධීන නැතැයි පැවසීම...

ඕස්ට්‍රේලියන් හරක් ගෙනාවේ ජනතාවට බෙදන්න නෙමෙයි! පහුගිය ආණ්ඩුවේ හරක් වැඩ තුනක් නිවැරදි කරන්න! – මිල්කෝ සභාපති

2020-06-06 at 10:18 am
මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ තැබූ ෆේස්බුක් සටහනක් මෙසේය. මුලින්ම කියන්න ඕන මම මේකට සෘජුව...

පොහොට්ටුවට ඡන්දේ දෙන්න එපා! ස්වාධීන මැතිවරණ කොමිසමේ හූල් උතුරේ ජනතාවගෙන් ඉල්ලයි…

2020-06-06 at 8:34 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල්...

වාර්ෂිකව විදෙස් රටවලට ඇදී යන බිලියන ගණනක් ඉතිරි වෙයි! ඛනිජතෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි!

2020-06-06 at 7:11 am
ලංකා ඛනිජ නීතිගත තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ...

ආයේ පොකුරක් මතු වුණත් ඡන්දේ කල්දාන්නේ නෑ! ඡන්දේ දින කිහිපයක පවත්වනවා! – මහින්ද දේශප්‍රිය

2020-06-05 at 10:31 pm
රට තුළ නැවත වතාවක් කොරෝනා පොකුරු මතු වුවහොත් මැතිවරණය දින කිහිපයකදී කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු...

බදියුදීන්ගේ තවත් දැවැන්ත වංචාවක් එළියට! සිමෙන්ති සංස්ථාවට සිදු කළ පාඩුව කෝටි 40යි!

2020-06-05 at 2:23 pm
හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල්...

බුදු දහම අනුව වැඩ කළ නිසා කොරෝනා වසංගතය ජයගත හැකි වුණා! – අගමැති

2020-06-05 at 10:02 am
කොවිඩ් වසංගතය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකි වූයේ මුළු මහත් රටක් ලෙස එකාවන්ව කටයුතු කළ...

මුල් පුවරුව