එන අය දැම්ම එන්න! 5 වෙනිදා මං අගමැති වුණාම ඇවිත් වැඩක් නෑ! – සජිත්

July 17, 2020 at 5:18 pm | by emanisa.lk

අගෝස්තු 05 වෙනිදාට පසු කිසිවෙකු තමා හමු වී පලක් නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දඹුල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් දැක් වූ සමගි ජනබලවේගයේ නායකයා වැඩි දුරටත් සඳහන් කළේ කැපකිරීම් කරන සියලු දෙනා තමන් බලා ගන්නා බවයි.

එහිදී ඔහු සඳහන් කළේ “අපත් සමග එකතු වුණු අයට තමයි අපිට අනාගතයේදී ප්‍රමුඛස්ථානයක් ලබා දෙන්න පුළුවන්. අන්න ඒ නිසා තවමත් අපේ වැඩසටහනට එකතු නොවුණු අයට මම කියන්න කැමතියි 05 වැනිදාගෙන් පස්සෙ නම් අපිව හමුවෙලා වැඩක් නෑ..එනවා නම් දැම්මම එන්න.” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස