2015 අපි දිනුවේ මැකො නිසයි..! මැකො එක්ක ඩීල් කළේ මං..! අපට උදව් කළ මිනිහට ගහන්න එපා! – මංගලගේ ගෝලයා තුසිතත් ලීක් කර ගනී…

July 18, 2020 at 8:02 am | by emanisa.lk

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජීවිතය පරදුවට තබා බෙල්ල දීගෙන තම කඳවුරට උදව් නොකළේ නම් 2015 ආණ්ඩුව බිහි නොවන බව තුසිත හල්ලොලුව පවසයි.

හිටපු ඇමති මංගල සමරවීරගේ සමීපත දේශපාලන සගයෙකු වන තුසිත මේ බව පවසන වර්තමාන කොළම දිස්ත්‍රික් එජාප අපේක්ෂක ඕෂල හේරත් සමග සිදුකළ දුරකතන සංවාදය මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

තුසිත හල්ලොලුව එහිදී පවසන්නේ 2015 මැකො සමග ඩීල් කළේ තමන් බවත් ඔහු තම කඳවුරට උදව් කළ අයකු බවත්ය.

එහෙයින් මිනිහෙකුට පහර දෙන විට හොයලා බලලා පහර දිය යුතු යැයි තුසිත හල්ලොලුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස