මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වල දී රම්සි නමැති බලවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම නිසා එය මෙහය වූ උදයකුමාර් නම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියා ආණ්ඩුව විසින් මන්නාරමට මාරු කර යවා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සිසිරි ජයකොඩි මහතා චෝදනා කරයි. ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම චෝදනාව කළේය.