මීගමුවේ රම්සි අත්අඩංගුවට ගත් STF ලොක්කා ආණ්ඩුව මන්නාරමට මාරු කළා! – සිසිර ජයකොඩි

May 10, 2019 at 9:19 am | by admin

මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වල දී රම්සි නමැති බලවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම නිසා එය මෙහය වූ උදයකුමාර් නම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියා ආණ්ඩුව විසින් මන්නාරමට මාරු කර යවා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිරි ජයකොඩි මහතා චෝදනා කරයි. ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම චෝදනාව කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස