මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්නේ නෑ! ඩොලර් මිලියන 400කට මව්බිම දෙකඩ කරන්න සූදානම් නෑ! – කැබිනට් මණ්ඩලය තීන්දු කරයි….

February 28, 2020 at 10:39 am | by emanisa.lk

ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

යහපාලන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කිරීමට දැඩි වෙහෙසක් දැරුව ද ජනතා විරෝධය නිසා එය අඩාල විය.

ජනාධිපතිවරණය ජයග්‍රහහණය කර මිලේනියම් ගිවිසුම අත්සන් කරන බව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් විය.

කෙසේ වුවද ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ප්‍රකාශ කළේ මෙම ගිවිසුමට තමන්ට විරුද්ධ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස