උඹලගේ මිනී වළටත් හෙණ ගහනවා…! උඹලට නොවැදුණොත් දරුවන්ට හරි හෙණ ගහනවා…! – සෙත් පිරිත් ආශීර්වාද ලැබූ විජේදාසගෙන් සාපයක්….

April 19, 2021 at 2:45 pm | by emanisa.lk

යෝජනා වී ඇති වරාය නගර පනතින් පසු වරාය නගරය බදු දීමක් අවශ්‍ය නොවන බවත් කෙලින්ම විකුණා දැමිය හැකි බවත් විජයදාස රාජපක්ෂ පවසයි.

ඊයේ දිනයේ නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට පැමිණි මහා සංඝරත්නය ඔහුට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමෙන් පසු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනෙ නැත්නම් ඔබේ හත්මුතු පරම්පරාවේ දරුවන්ගේ දරුවන්ට හරි වදිනවා. හැට නම ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් මං තනිවම හෝ සටන් වදිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස