මැකො තැපැල් ඡන්දය කල් දමයි..!

February 17, 2023 at 12:37 pm | by emanisa.lk

එළඹෙන පෙබරවාරී 22, 23, 24 සහ 28 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය කල් දමන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ රජයේ මුද්‍රණාලයට නියමිත අවස්ථාවේ තැපැල් ඡන්ද පත්‍රිකා ලබා නොදුන් බැවින් මෙලෙස තැපැල් ඡන්දය කල් දැමීමට සිදුවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *