පුංචි ඡන්දෙට පොහොට්ටුව අලියා ලකුණින්…!

January 10, 2023 at 3:32 pm | by emanisa.lk

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ වැදීමට තීන්දු කර ඇත.

එම පක්ෂ දෙකේ ජ්‍යේෂ්ඨ නායකයින් එක්ව සාකච්ඡා කොට මෙම තීන්දුවට එළැඹ තිබේ.

මේ අතර කොළඹ, මහනුවර සහ පුත්තලම මහ නගර සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂ අලියා ලකුණ යටතේ තරඟ වැදීමට තීරණය කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *