අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වන විට වාර්තා කර තිබේ.
ඒ අනුව, කොළඹ 20%ක්, මාතලේ 25%ක්, දිගාමඩුල්ල 06%ක්, කුරුණෑගල 25%ක්, රත්නපුර 23% ක් හා කෑගල්ල 23%ක් වශයෙනි.
ඒ අනුව ගතවූ පැය 03 ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි.