මහින්ද ණය ගත්තේ ඩොලර් මිලියන 5200යි! දැන් මිලියන 14000යි! – ආණ්ඩුව රාජපක්ෂලාගේ ණය ගෙව්වා නම් රටේ ණය අඩු නොවුණේ ඇයි! (video)

April 9, 2019 at 11:18 am | by admin

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව භාර ගන්නා විට රටේ ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 2200ක් බවත් එය රාජපක්ෂ පාලන කාලය තුළ මිලියන 7200 දක්වා ඉහළ ගිය බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

එහෙත් එම ණය ගෙවන බව පැවසූ යහපාලන ආණ්ඩුව යටතේ රටේ ණය ප්‍රමාණය මිලියන 14000 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම හෙළි කරයි. එපමණක් නොව රටේ ආදායමට සාපේක්ෂව ණයබරතාව 91% සිට රාජපක්ෂ පාලන සමයේ 71% දක්වා අඩු කළ බවත් යහපාලන ආණ්ඩුව නැවත එය 91% දක්වා ඉහළ දමා ඇති බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස