රාජපක්ෂ ණය සහ යහපාලන ණය!!!

March 7, 2019 at 12:15 am | by admin

යහපාලන ආණ්ඩුව බලයට ආවෙි රාජපක්ෂ ආණ්ඩුව රට දැවැන්ත ණය කන්දකට යට කරන බවට මහා ඝෝරනාඩුවක් කරමිනි.

කෙසේ වුවද එම ආණ්ඩුව සමයේ වසර 9ක් තුළ තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමා කර මහා මාර්ග, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ, දැවැන්ත වාරි ව්‍යාපෘති සහ විදුලි බලාගාර ව්‍යාපෘති රටට දායාද කිරීම පිණිස ගත් ණය ප්‍රමාණය රු. බිලියන 5200කි.

එහෙත් යහපාලන ආණ්ඩුව වසර පහක් ලබා ගන්නා ණය ප්‍රමාණය රු.බිලියන 6600කි. අප රටට එම ණය මුදල්වලින් ලැබුණේ මොනවාද?

ආචාර්ය නාලක ගොඩහේවා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *