මහින්ද ගෝඨා බැසිල් අද මෛත්‍රී හමුවෙති!

September 28, 2019 at 10:58 am | by emanisa.lk

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතය.

ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණ ලකුණ පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ දී බලාපොරොත්තු වනු ඇති බව වාර්තා වෙයි.

මෙම හමුව ඉතාම තීරණාත්මක වනු ඇති බව එම පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස