මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බව ද සඳහන් ය.
මේ අතර බන්ධනාගාරයේ අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබේ.
රැඳවියන් වෙත එල්ල කළ වෙඩි ප්රහාරයෙන් එක් අයෙකු මරුමුවට පත්ව දෙදනෛකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.