මහර බන්ධනාගාරයේ ගැටුමක්! රැඳවියන්ට වෙඩි ප්‍රහාර එල්ල වෙයි! STF බලඇනි කැඳවයි!

November 29, 2020 at 6:24 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද සඳහන් ය.

මේ අතර බන්ධනාගාරයේ අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබේ.

රැඳවියන් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මරුමුවට පත්ව දෙදනෛකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස