හිටපු CID අධ්‍යක්ෂ ශානිට කොරෝනා! මහර බන්ධනාගාරයෙන් වැලිකඩට එවයි!

November 25, 2020 at 10:30 am | by emanisa.lk

බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම නිසා මෙතෙක් මහර බන්ධනාගාරයේ රඳවා සිටි ශානි වැලිකඩ බන්ධනාගාරයට ගෙන රැගෙන ගොස් තිබේ.

ඔහු වහා ම IDH රෝහලට යොමු කරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශකර ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *