මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තු දොර වැසේ!

November 13, 2020 at 3:38 pm | by emanisa.lk

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් ජයසේකර, රිෂාඩ් බදියුදීන් සහ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් පාර්ලිමේන්තුවට නොකැඳවීමට තීන්දු කර තිබේ.

මේ වන විට රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය බන්ධනාගාර වෙත ද ව්‍යාප්ත වීම නිසා මෙම තීන්දුව ගෙන තිබේ.

කෙසේ වුව ද ඡන්දය ප්‍රකාශ කළ යුතු අවස්ථාවල දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔවුන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස