මදූෂ් හෙළි කළ දේශපාලකයන්ගේ නම් වර්ල්ඩ් කප් එකට පස්සේ රටටම කියනවා! – ඇමති රාජිත

June 30, 2019 at 4:05 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ් දේශපාලකයන් හත් දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි කර ඇති බවත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පසු එම නම් රටට හෙළි කරන බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් හතර දෙනෙක් ද විපක්ෂයේ දේශපාලකයන් තිදෙනෙක් ද සිටින බව හෙතෙම වැඩි දුරටත් හෙළි කළේය.

උතුරු පයාගල පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිරයා මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස