මඩකලපුවේ නිරෝධන මධ්‍යස්ථාන බෑ! ෂරියා නිරෝධායනේට එරෙහිව විරෝධතා!

March 11, 2020 at 6:03 pm | by emanisa.lk

මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා මඩකළපු නගරයේ දී විරෝධතාවක් අද (11) සංවිධානය කර තිබිණි.

ඔවුන් පැවසුවේ කොරෝනා නිරෝධායන කටයුතු සඳහා මඩකළපුව දිස්ත්‍රික්කය භාවිත නොකරන ලෙසය.

විරෝධතාකරුවෝ මඩකලපුව රෝහල ඉදිරියේ දී මෙම විරෝධතා දක්වන ලද අතර මඩකලපුව රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කළහොත් රෝහල වටලන බවද පැවසූහ.

ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මාර්ග ද අවහිර කිරීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස