මං ජනපතිවෙලා පෑඩ් දෙනවා කිව්වාම හිනාවුණ අය අද පසුතැවෙනවා! අගමැති වෙලා කාන්තාවන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් දෙනවා! – සජිත්

June 24, 2020 at 11:04 am | by emanisa.lk

ආණ්ඩු බලය ලබා ගත් පසු කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරණ සමයේ කාන්තාවන්ට නොමිලේ පෑඩ් දෙන බව කී විට හිනාවුණ අය lockdown shutdown මැද නිවසේ හිර වූ විට එහි අගය වටහා ගන්නට ඇතැයි ද ඔහු කීවේය.

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *