බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා!

March 27, 2020 at 6:28 pm | by emanisa.lk

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ⁣ජොන්සන්ට ද කොරෝනා ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට බ්‍රිතාන්‍යයේ 12 000කට පමණ කොරෝනා වැළඳී 500කට අධික පිරිසක් මිය ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස