බලංගොඩ එජාප නගරාධිපති ලක්ෂ ගාණක එළවළු කන්දකට භූමිතෙල් හලා වනසයි! (Vedio)

April 11, 2020 at 2:02 pm | by emanisa.lk

බණ්ඩාරවෙල සිට වෙළඳුන් පිරිසක් රැගෙන ආ එළවළු තොගයක් බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා භූමිතෙල් හලා විනාශ  කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා වසංගතය සමග රට පුරා ආහාර බෙදා හැරීම අභියෝගයක් වී ඇති අවස්ථාවක එජාප නගරාධිපතිවරයා සිදු කළ මෙම ක්‍රීයාව සමාජමාධ්‍යවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි.

https://www.facebook.com/100010190492313/posts/1108856266130713/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස