පෝර්ට්සිටිය මේ රටේ ඉතිහාසය වෙනස් කළ තීන්දුවක්! – ආචාර්ය සරත් අමුණුගම

June 20, 2019 at 6:41 pm | by emanisa.lk

රටේ අනාගතය පිළිබඳ කතා කරන විට මෑත කාලයේ ගත් ඉතාම වැදගත් තීන්දුවක් ලෙස වරාය නගර ව්‍යාපෘතිය හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු එය ගොඩ නඟන වේගය අඩු වූ බවත් එය අවුරුදු දෙකක් ආපස්සට ගිය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස