පොහොට්ටුවට ඡන්දේ දාන්න බුරුතු පිටින් ආව රට විරුවෝ නිරෝධායනය කරන එක වැරදියි! හොඳ නෑ කී හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලෙත් දැන් ආණ්ඩුවට හොඳවෙලා! -සජිත්

March 11, 2020 at 11:10 pm | by emanisa.lk

අවසානයේ මේ ආණ්ඩුවටත් හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය අස්සට රිංගන්න සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එදා හොඳ නැතැයි කී හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය අද නිරෝධායන කටයුතුවලට හොඳ වී ඇතැයි හෙතෙම චෝදනා කරයි.

එදා පොහොට්ටුව දිනවන්න බුරුතු පිටින් පැමිණි ශ්‍රී ලාංකිකයන් අද එම පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත දවස් 14කට දමන බවත් එහිදී රු. 7500ක් අයකර ගැනීම ලැජ්ජාවක් බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස