පොලිසියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ 10%ක් ඉන්නවා! ඒ ජාවාරම්කාරයෝ පොලිසියෙන් පන්නනවා! – සරත්

December 17, 2020 at 10:36 am | by emanisa.lk

පොලිසියේ සියයට 10 ක් වැනි පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

මෙම පිරිස ගැන බුද්ධි අංශ මගින් විමර්ශනය කරන බව පැවසූ ඇමැතිවරයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන සේවයෙන් නෙරපන බව ද කීවේ ය.

එසේම එවැනි පොලිස් නිලධාරීන්ගේ වත්කම් සොයා බලන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස