නාමල් සහ අමිත් අත්අඩංගුවට!

May 14, 2019 at 1:41 pm | by admin

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්වලට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අමිත් වීරසිංහ පසුගිය මාර්තු මස ද මහනුවර සහ දිගන ඇති වූ ගැටුම්වලට සැකපිට අත්අඩංගුවට ගෙන මාස 7කට පමණ පසු ඇප ලබා ගත්තෙය.

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් හෙළි කළ නාමල් කුමාරට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබිණි. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මස සිට පොලිස් වශේෂ කාර්ය බලකා සෙබළුන් තිදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *