ඉකුත් සිකුරාදා කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන මියගොස් ඇති පුද්ගලයින් අතර සහරාන්...
මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් වන 27 හැවිරිදි මොහොමඩ් ඊබ‍්‍රාහීම් සහීඩ්...
සියලු මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල...
බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කිරීම සහ පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි...
මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කඩුවක්, කිනිස්සක් හා...
මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය, අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කළ හදිසි සෝදිසි...
ගාල්ල පෝද්දල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්...
මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි...