පෙර පුවරුව

අනාගත රාජපක්ෂ ආණ්ඩුව යටතේ පොහොර නොමිලේ..!

2019-03-05 at 9:16 am
ලෝක වෙළෙඳපොළේ පොහොර මිල රු. 6000 දක්වා ඉහළ ගිය ද සිය ආණ්ඩුව යටතේ රු.350ක සහන...

මම බල්ලා මැරුණාම සීට් එක බදා ගෙන ඇඬුවා! අද දේශපාලනය තිරශ්චීනයි!

2019-03-05 at 7:38 am
තමන්ගේ නිවසේ අවුරුදු 15ක් සිටි බල්ලා මැරුණු බව බිරිඳ දුරකතනයෙන් පැවසූ විට වාහනයේ සිට් එක...

සූට්බූට්කාරයන්ට ඉඩ නෑ! ඊළඟ ජනාධිපති ජාතික ඇඳුම අඳින කෙනෙක්!

2019-03-05 at 7:08 am
මීළඟ ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන්නේ ජාතික ඇඳුමක් අඳින අපේක්ෂකයකු බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී...

රටේ අනාගත නායකයාගේ චරිතය ඝාතනය කරනවා! – එජාප පසුපෙළ අධිකරණයට

2019-03-05 at 6:37 am
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ චරිතය ඝාතනය වන අයුරින්...

ඒ කාලේ අපි බිව්වේ නැත්තේ සල්ලි නැති නිසායි! – ලාල් කාන්ත

2019-03-04 at 10:11 pm
අතීතයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මත්පැන් නොබොන සංස්කෘතියකට හුරු වූයේ ආර්ථික අපහසුතා මැද ගොඩනැඟුණු පක්ෂයක්...

ලංකාව වීසා විකිණීමත් අරඹයි!

2019-03-04 at 8:09 pm
1948 අංක 26 දරන ආගමන විගමන පනත සංශෝධනය කර මුදලට වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ...

කොකේන් මත්පෙති සමග ටෙලි නිළි ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට!

2019-03-04 at 7:48 pm
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ සාදයකට සහභාගී වී කොකේන් හා හඳුනා...

දැන් කාටත් හොරා නැතිව බෑ!

2019-03-04 at 3:10 pm
තමන්ට පසුගිය කාලයේදී වචනයක් නෑර හොරා යැයි කියපු අයට තමන්ව දැන් වුවමනා වී ඇතැයි හිටපු...