ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය, රුසියාව,...
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් 20 වෙනි සංශෝධනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට...
පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ලබා දෙන ලෙස ආණ්ඩු...
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ඉදිරියේ දී රට ම ලොක්ඩවුන් කිරීමේ අවදානම් තත්ත්වයක් මතුවනු...
විසි වෙනි සංශෝධනයෙහි ඇතැම් වගන්තිවලට තමන් විරුද්ධ බව ඇමති වාසුදේව නානායක්කාර පවසයි. ද්විත්ව පුරවැසි නීතිය...
කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකි වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මීට දින...
රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී පැවසූ බව සමගි ජන බලවේගයේ...