පෙර පුවරුව

ඇඳිරි නීතිය මැද මගුල් කෑවේ සමගි බලේ රාධක්‍රිෂ්ණා! පොලිසිය පැමිණ මගුල විසිරුවා හරී!

2020-10-30 at 7:40 pm
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන්ගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය අද(30)දින කොළඹ රාමඩා හෝටලයේ පවත්වා...

ජවිපෙ කෝටිපති නායකයෙක් කෝටි 17ක ඉඩමක් මිලට ගනී!

2020-10-30 at 4:20 pm
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු විසින් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ කෝටි 17කට අධික වටිනාකමක් සහිත ඉඩමක්...

කිසිම පොකුරට අයත් නෑ කී ගාල්ලේ ආසාදිතයා මිනුවන්ගොඩ සාදයකට ගිහින්!

2020-10-30 at 3:40 pm
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ 23 හැවිරිදි කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා පසුගිය දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ සාදයකට...

ඇඳිරි නීතිය මැද බස්නාහිරින් පැන්න කල්ලි සොයා මෙහෙයුම්!

2020-10-30 at 2:41 pm
ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන්...

රට පුරා අහඹු PCR පරීක්ෂණ කරන්න! කොරෝනා පොකුරු හැදෙන හිල් වහන්න! – ජනපති

2020-10-30 at 9:18 am
වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව...

අංගම්පොර සටන් කලාව රකින්න ඇමති විදුර පෙර⁣ට…!

2020-10-30 at 7:36 am
මහව වැලියාව ’තිඹිරිකැලේ’ ප්‍රදේශයේ ඉදි කර ඇති අංගම්පොර මධ්‍යස්ථානය නිරීක්ෂණ කිරීම සඳහා ජාතික උරුම, ප්‍රාසාංගික...

මයික් පිම්පියෝගේ ළඟ චූන් දේශපාලනය පිළිකුල් සහගතයි! – විමල්

2020-10-30 at 7:16 am
එදා රනිල් වික්‍රමසිංහගේ රූකඩ පාලන සමයේ ජෝන් කෙරී, සමන්තා පවෙල් වැනි ඇමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රිකයන්...

කොරෝනා අවදානම අරන් දහස් ගණනක් බස්නාහිරින් පිටවේ! කොට්ටාව පිවිසුමේ කිලෝ මීටරයක් දිග වාහන පෝළිමක්!

2020-10-29 at 8:45 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල අද (29) හවස දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද...