පෙර පුවරුව

බ්‍රිතාන්‍ය ඉන්දීය දරුණු කොවිඩ් ප්‍රභේද ලංකාවේ ප්‍රදේශ රැසකින් හමු වෙයි….!

2021-06-10 at 2:05 pm
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමු...

කාබනික ගොවිතැනට එරෙහි වෙන්නේ වස කොම්පැනිවලින් යැපෙන අය….! – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

2021-06-10 at 10:24 am
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කාබනික ගොවිතැන ගැන නොදන්නා බවත් ඇතැම් නිලධාරීන් පැහැදිලිවම කෘෂි රසායන...

පරිණත රනිල් ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා….! යූඇන්පිය ඕන නෑ කියල හිතනව නම් ඒක මෝඩකමක්…! – හරීන්…

2021-06-10 at 9:09 am
සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිස එක්ව සජිත් ප්‍රේමදාසට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීම...

ගල්ලේ දී බස්නාහිර යාළුවන්ට එන්නත් දුන් සෞඛ්‍ය ලොක්කන් දෙදෙනා ම මාරු කරයි….! සෙසු පිරිසටත් දැඩි විනය ක්‍රියා මාර්ග…..!

2021-06-09 at 10:22 pm
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන...

2025 ජනපති අපේක්ෂක සජිත් කියන්න මට බෑ…! පවුල්වාදී දේශපාලනය අතුගා දැමීම මගේ සිහිනයයි….! – සජිත්ට එරෙහිව පාඨලී එළිපිට සටනට…

2021-06-09 at 9:35 pm
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වේ ද යන්න තමන්ට...

රටේ ජනතාවගේ ජීවිත ලක්ෂ 220ක් අවලස්සන වෙලා….! නගර 100ක් අලංකාරයට මිලියන 2000ක් වෙන් කිරීම අපරාධයක්…! – සජිත්…

2021-06-09 at 4:09 pm
නගර සියයක් එක වර අලංකරණය කිරීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ...

චමුදිත අධිකරණයට අපහාස කළා…! නිරෝධායන නීති උල්ලංඝනය කළා….! ඔහුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න…!  – චන්දිමාල් නඩු මඟට….

2021-06-09 at 1:42 pm
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කළ බවට සහ නිරෝධානය නීති උල්ලංඝනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත්...