පෙර පුවරුව

බදියුදීන්ගේ නැන්දම්මාත් කට වරද්දා ගනී….! නිවසේ රියදුරා බොරුව හෙළි කරයි…! භූමිතෙල් බෝතලය සහ ලයිටරය රහස් වමාරයි…!

2021-07-28 at 10:19 am
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර තරුණිය ගිනි තබා ගෙන ඇත්තේ භූමිතෙල් වත්කර ගැනීමෙන්ද...

දැරියක් දූෂණය කළ බදියුදීන්ගේ මස්සිනාට අවු. 15ක සිරදඬුවමක්….! යහපාලන කාලේ අවු. 09න් නිදහස් වී ගෙදර ගිහින්….!

2021-07-28 at 9:26 am
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී...

ඩෙල්ටා වේගයෙන් පැතිරුණාට වෙනත් ප්‍රභේද තරම් මාරාන්තික නෑ…! – WHO….

2021-07-28 at 8:28 am
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරීමේ නිසා රෝහල්ගත වීම් ඉහළ ගිය ද වෙනත් කොවිඩ් ප්‍රභේද මෙන්...

සතොසට ආ අරක්කු ලොරිය මන්ත්‍රීගේ මැර කල්ලිය පන්නා දමයි…! සතොසෙ අරක්කු විකිණුවොත් මන්ත්‍රීගේ බාර් එකේ බිස්නස් බහිනවලු…!

2021-07-28 at 7:37 am
ආණමඩුව සතොස ආයතනයට ඊයේ (27) සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී පිරිසක් කඩු...

රංජන්ගේ ප්‍රකාශය වැරදි වුණත් විවේචනය සාධාරණයි…! ඔහුට ජනාධිපති සමාව දෙන්න…! – කලාකරුවෝ ඉල්ලති…

2021-07-27 at 9:59 pm
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගතව සිටින රන්ජන් රාමනායක, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්...

ජනපතිගේ කාබනික වැඩමුළුව පොහොට්ටු මන්ත්‍රීවරු වර්ජනය කරති….! වර්ජනය පිටුපස රාජ්‍ය ඇමැති විමලවීර….!

2021-07-27 at 7:52 pm
කාබනික පොහොර ගොවිතැන නැගෙනහිර පළාතේ පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් සදහා පැවති වැඩමුළුවකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී...

ගුරුවරුන්ට උද්ඝෝෂණ කරන්න පුළුවන් අපට අපේ වැඩ ටික කරගන්න බැරි ඇයි…? ජනතාව PHIලාගෙන් අසති…..

2021-07-27 at 7:42 pm
කොරෝනා වෛරසය වෘත්තීය අයිතිවාසිකම් හඳුනන්නේ නැති බවට අරගල කරන කණ්ඩායම් තේරුම් ගත යුතු බව මහජන...

සඳුදා සිට වැඩට එන්න….! ගැටලු විසඳන්න සූදානම්…! – අගමැති මහින්ද ගුරු සංගම් වෙත දැනුම් දෙයි….

2021-07-27 at 6:47 pm
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන්...