පෙර පුවරුව

ගෙදර යන බව කී ධම්මික රනිල් එක්ක ගංගාරාමේ…!

2022-07-21 at 11:01 am
අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වූ හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ...

ජනපති රනිල් දිවුරුම් දෙයි…!

2022-07-21 at 10:20 am
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබේ. අද (21) උදෑසන...

මං පරාද නෑ… රනිල් දිනුවා..! – ඩලස්…

2022-07-21 at 9:46 am
ඉලක්කම්වලින් පැරදුනු නමුදු මාගේ දේශපාලන මතවාදය පරාජය වූයේ නැත. එයට හේතුව මා දියවන්නාවේ දූපත තුළ...

වජිර පාර්ලිමේන්තුවට…!

2022-07-21 at 9:28 am
රනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත්වීමට නියමිත...

ඩලස්ට දෙනව කී අයවත් දීල නෑ..! අපි රැවටීමකට ලක් වුණා…! – වාසු…

2022-07-21 at 6:55 am
ඩලස් අලහප්පෙරුම වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා ඡන්දය නොදුන් බවක් පෙනෙන්නට...

රනිල් එළවන NoDeal උපවාසේ, රනිල් ජනපති වූ දාම අතහරී…!

2022-07-20 at 7:47 pm
රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝඩීල්ගම ආරම්භ කළ උපවාසය අද...

රනිල් එළවන අරගලය ආරම්භ කළා…! මාසෙන් රනිලුයි ආණ්ඩුවයි ගෙදර අරිනවා…! – අරගලකරුවෝ….

2022-07-20 at 6:39 pm
මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ අවධාරණය කරති....

රනිල්ගේ මන්ත්‍රී අසුන කාට ද..?

2022-07-20 at 2:31 pm
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවත පුරප්පාඩු වෙයි. එවිට...

මුල් පුවරුව