පැරදෙන බව අපි දැනගෙන හිටියා! නමුත් අපි ගේමක් ගැහුවා නේ! – හරීන්

August 11, 2020 at 12:47 pm | by emanisa.lk

පසුගිය මහ මැතිවරණයේ දී තමන් පරාජය වන බව දැන සිටියේ යැයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.

කෙසේ වුවද තම පක්ෂය ගේමක් ගැසීමට සමත් වූ බව ඔහු සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම පිළිබඳ තමන්ට කාලකන්නි සතුටක් නොමැති බවත් එජාපයට දැන් වුවද තම පක්ෂය සමග එකතු වීමේ අවස්ථාවක් ඇති බවත් සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මෙවර මන්ත්‍රීවරයෙකු වීම ලෝක රූ රැජින වී අනතුරුව ගමේ අවුරුදු කුමාර වීම වැනි යැයි ද ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස