පාස්කු බෝම්බ හැදුවේ ආරක්ෂක හිල්වලින් රිංගා ලංකාවට පැමිණි ISකාරයෝ!

May 24, 2019 at 7:43 am | by admin

පාස්කු ඉරිදා බෝම්බ සකස් කිරීම යූ ටියුබ් එකලස් කර ගැනීමට නොහැකියි. මේ විදේශගත අයි.එස්. බෝම්බ විශේෂඥයා ඊට සම්බන්ධ යැයි ආරංචි මාර්ග කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය සඳහා යොදාගත් බෝම්බ නිෂ්පාදනය කර ඇත්තේ විදේශ රටක සිට මෙරටට පැමිණි අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමේ බෝම්බ විශේෂඥයකු බව අනාවරණය වී තිබේ. මෙම බෝම්බ මැන්චෙස්ටර් සහ පැරිසියේ ප්‍රහාරවලට යොදාගත් බෝම්බවලට සමාන ආාරයට නිෂ්පාදනය කර ඇති බව ද හෙළි වී ඇත.

පසුගිය සමයේ ඉරාකය, තුර්කිය ආදී රටවලින් විවිධ කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණිය ද ඔවුන් පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදුව නැත. ඇතැම් ත්‍රස්ත කණ්ඩායම් පිළිබඳ එම රටවල තානාපති කාර්යාල පවා අනතුරු අඟවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස